ගෙදරින් අහන්න යන්න කලින් කෙල්ල උබට සිරාවටම ආදරෙයිද කියල කල්පනා කරල පලයන් මොකද කෙල්ල හදිස්සියෙවත් උබව අත ඇරගන්න උවමනාවෙන් ඒ දෙවල් කරා නම් උබ එතන්ට ගිහිල්ල අහනකොටත් කෙල්ල කිවුවොත් මේක නවත්තමු කියල :no::no::no: උබට පොලව පලාගෙන තමයි යන්න වන්නෙ :baffled:. හොදට හිතලා තීරනයක් ගනින්.