1. anamnlmslmn

    රත්තරං EXPOSED!

    අන්න මගේ රන්කඳ මාව දාලා ගිහින්.. දැන් මට ඇඬෙන්න වගේ.. :crying::crying:
  2. anamnlmslmn

    රත්තරං EXPOSED!

  3. anamnlmslmn

    රත්තරං EXPOSED!

    ඕක තේරෙන්නෙ නැති අය තමයි මෙතන රට-ජාතිය-ආගම රකින්න යන්නෙ! මේ ආත්මෙට හැදෙන්න කල්පනාවක් නැති අයව හදන්න පුළුවන්ද? waste of time.
  4. anamnlmslmn

    රත්තරං EXPOSED!

    උබ මාව divert කරන්න අමාරුයි. ඔයාගෙ වැල්වටාරම් වලින් මට වැඩක් නෑ. රන්කඳෙන් අහපු ප්‍රශ්නෙට එයාගෙන්මයි උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙ:love: උබේ රිචඩ් මල්ලි ඇවිත්. එයාව අල්ලගන්න:P රන්කඳට හිතන්න මම වෙලාව දෙනවා. break එකට පස්සෙ හමුවෙමු.
  5. anamnlmslmn

    රත්තරං EXPOSED!

    ඒ විතරක් නෙමෙයි. අපි රුපියලක් හරි හම්බයින්ට යන්නැතුව ඉතුරු කරල ජාතියේ අනාගතය නැනෝ ත්ත්පරයක් හරි රකින්න ඕනි:P
  6. anamnlmslmn

    රත්තරං EXPOSED!

    උබේ ගොන්පාට් හැමෝටම පේනව:P තව නටපන් මෙතන:lol: කලින් අභියෝගයක් කරන්න ඇවිත් නාගත්තා.. ඒක ගැන තාම දුකයිද? උබේ කොස්මොලොජි වල තියෙන ලෝක රොටිය උබට මොකුත් කරන්න බෑ:P ඒකනෙ උබේ ගොන්පාට්. කොපිකරන්න. ඔයාගෙ ගොන්පාට් පෙනෙයි..:lol:
  7. anamnlmslmn

    රත්තරං EXPOSED!

    මොකද්ද අයිසේ ඔය "රිදිලා©" කියන ගොබ්බ කේස් එක? උබට කියන්න දෙයක් නැතිවුනාම අනුන්ද 'රිදිලා' කියල හරියනවද? උබ මට රිදෙන්න මොකුත් කලේ නෑනෙ:P ඔහේ කියවන්නෙ නැතුව මගේ රන්කඳ හොයල දීපන්. උබ දන්නවනෙ මගෙයි රන්කඳෙයි :love: එක..
  8. anamnlmslmn

    රත්තරං EXPOSED!

    එහෙනම් අර තුසිත කියන minion කේස් එක අල්ලගනින්කො.. ඒකත් උබටම කියල බයිට් වෙන්නම හදාපු මැන්ටල් කේස් එකක් වගේමයි.. වයිරස් එකක් දාලා අල්ලගනින් ඌව:P
  9. anamnlmslmn

    රත්තරං EXPOSED!

    මේ.. මේ.. ඔය සෙල්ලම් බෑ මාත් එක්ක. ඔයා බැඳගත්ත බෙරේ ඔයා ගහන්න ඕනෙ. මගෙ ඇදකුද හොයල ලිස්සන්න අමාරුයි පුතෝ. ආයෙ කියවන්න. ඔයාගෙ පිටි ගුලිය අනන්න. ලෝක රොටිය තියෙන්නෙ ඔයාගාවනේ:rofl: quote: http://www.elakiri.com/forum/showpost.php?p=15593902&postcount=167 උබ තාම අර පිටිගුලිය අනන්න ගත්තෙ නැද්ද?:P...
  10. anamnlmslmn

    රත්තරං EXPOSED!

    ඔයා කවුද එයාගෙ? මම ඇහුවෙ එයාගෙ හිත සම්බන්ධ ප්‍රශ්නයක්. ප්‍රශ්නෙ මුල් කොටස මේ ත්‍රෙඩ් එකෙන් පෙන්නල තියෙන්නෙ. එයාට ඒකට කියන්න තිබ්බෙ "ඇක්ශියෝ.. ඇක්ශියෝ.. " විතරයි. මට උබෙන් වැඩක් නෑ. උබ රිචඩ් මල්ලිව අල්ලගන්න.
  11. anamnlmslmn

    රත්තරං EXPOSED!

  12. anamnlmslmn

    රත්තරං EXPOSED!

    උත්තර දුන්නෙ රහසෙන්ද?:P ලිංකුව දෙන්න. උබ මගෙන් මොකද්ද ඇහුවෙ?
  13. anamnlmslmn

    රත්තරං EXPOSED!

    මොකෝ බන් උබ හැම එකාගෙම එකට පැනල දෙන්නෙ?:P උබ Sniffing dog කෙනෙක්ද?:lol: ගිහින් පිටි ගුලිය අනපන්..
  14. anamnlmslmn

    රත්තරං EXPOSED!

    කොරවෙන මොකුත් නෑ. හරිම සරල ප්‍රශ්නයක්. **උබ මොකද මෙතන ප්ලෑන් කරල ආගම්භේදය වැපිරුවේ? උබට කර්මය පඩිසන් දෙයි කියල විශ්වාසයක් තිබ්බෙ නැද්ද?
  15. anamnlmslmn

    රත්තරං EXPOSED!

    ටිකක උඩින් බලන්න:P පිටි ගුලිය අනන්න.:lol:
  16. anamnlmslmn

    රත්තරං EXPOSED!

    http://www.elakiri.com/forum/showpost.php?p=15593902&postcount=167 උබ තාම අර පිටිගුලිය අනන්න ගත්තෙ නැද්ද?:P මෙතන ගොංකතා කියන එක නවත්තල ඒක කරපංකො.. උබේ ආගම රැකෙයි.. http://www.elakiri.com/forum/showpost.php?p=15592497&postcount=154 මතකද earth disc! මේ ඔයාගෙ ලෝක රොටිය!:rofl: උබනෙ ඕක ඉල්ලගෙන...
  17. anamnlmslmn

    රත්තරං EXPOSED!

  18. anamnlmslmn

    රත්තරං EXPOSED!

    Sniff dog හොඳ නම:P උබ ඉව අල්ලපන් රිචඩ් මල්ලිව. මට දෙන්න මගෙ රන්කඳ. කලින් කිව්වනෙ උත්තර නෑ කියල. නැති මගුල් ආයෙ අහන්නෙ මොකටද?:rofl:
  19. anamnlmslmn

    රත්තරං EXPOSED!

    මගෙ රන්කඳෙන් අහපු එකට ඔයා මොකෝ පැනල දෙන්නෙ:P
  20. anamnlmslmn

    රත්තරං EXPOSED!

    No contents