1. anamnlmslmn

    රත්තරං EXPOSED!

    ඔහොම එකම වෙලාවෙ දෙන්නම පොස්ට් කරන්න දැන්ද මොලේ පෑදුනේ:rofl: "දෙන්නම" බයිල කියල ලිස්ස්නවා. මෙතන උත්තර දීප්න්, නැතිනම් වෙන ත්‍රෙඩ් එකක උත්තර දීපන්, නැතිනම් මට මඩ ගහල ත්‍රෙඩ් එකක් දාපන්. මොකද්ද උබේ ප්ලෑන් එක? .. වෙලාව යනවා..
  2. anamnlmslmn

    රත්තරං EXPOSED!

    අර ත්‍රෙඩ් එක හදල ඉවරද?:P
  3. anamnlmslmn

    රත්තරං EXPOSED!

    මූණවල් දාලා විකට් එක කවර් කරන්න අමාරුයි. උබ එකකින් වරෙන් බයිල ගහන්නෙ නැතුව. කියපන්.. මොකෝ ප්ලෑන් කරල ආගම්භේදය වපුරන්නෙ? (මේ ප්‍ර්ශ්නෙ මම උබට කටපාඩම් කරවනවා)
  4. anamnlmslmn

    රත්තරං EXPOSED!

    හිනාවෙලා ලිස්සන්න කලින් අහපු දේ ගැන කියන්න. කියන්න දෙයක් හිතාගන්න බැරිද?
  5. anamnlmslmn

    රත්තරං EXPOSED!

    ඔතන විහිළුවක් නෑ. මොකෝ මේ අහපු දෙයින් පිට පිටම ලිස්සන්නෙ? උබලට මෙතන් ෆන් ගන්න දුන්නා. දැන් එන්න මාතෘකාවට. එනවද? බයද?
  6. anamnlmslmn

    රත්තරං EXPOSED!

    ඔය උබ ඕක දෙවැනි පාර කියන්නෙ. මම ඇහුවෙ ප්ලෑන් කරල ආගම්භේදය වැපිරුවේ ඇයි කියල?
  7. anamnlmslmn

    රත්තරං EXPOSED!

    දෙන්නෙක් නම් එහෙම පුළුවන්. දෙන්නම එක්කෙනෙක් නිසානෙ බැරි:P
  8. anamnlmslmn

    රත්තරං EXPOSED!

    ඉතින් ඔයාගෙ ex-muslim පේන්න නැත්තෙ ඇයි? තුන් දෙනෙක් එකපාර ටයිප් කරන්න අමාරු නෑනෙ:rolleyes:
  9. anamnlmslmn

    රත්තරං EXPOSED!

    මොකෝ අරයට ටයිප් කරන්න වෙලා නැතිලුද.. උබ ටයිප් කරන නිසා:P අරූ බලන් ඉන්නෙ මේ ත්‍රෙඩ් එක දිහා තමයි:lol: උබ උත්තර දීපන්, නැතිනම් අරූගෙ වෙස්මූන දාගෙන වරෙන්. වෙලාව කන්නෙපා. කට උත්තර නැද්ද?
  10. anamnlmslmn

    රත්තරං EXPOSED!

    බයිල නොගහ අහපු දේට උත්තර දීපන්.. මොකද මෙහෙම ප්ලෑන් කරල ආගම්භේදය පැතිරුවේ මෙතන?
  11. anamnlmslmn

    රත්තරං EXPOSED!

    එකම බාසාව..:rolleyes: එහෙනම් උබ කියපන්.. "ඌ" වෙනුවෙන්.. මොකෝ මේ මෙච්චර කල් ප්ලෑන් කරල ආගම්භේද පතුරුවල තියෙන්නෙ මෙතන?
  12. anamnlmslmn

    රත්තරං EXPOSED!

    මොකෝ "අරයා" හැංගුනේ? ත්‍රෙඩ් හදනවද?:P
  13. anamnlmslmn

    රත්තරං EXPOSED!

    Concentrate my dear.. උබේ ජාත්‍යාලයෙ හෙළුව ත්‍රෙඩ් එකෙන් පෙන්නල තියෙන්නෙ.. කතා කරපන් ඒ ගැන..
  14. anamnlmslmn

    රත්තරං EXPOSED!

    අන්ක එවුන් ෆන් ගත්තදෙන්.. උබේ කතාව මාත් එක්ක.. උබේ ඔය කෙරුවාව පැහැදිලි කරපන්.. (අංක 1 සහ 2). බයිල කියල ලිස්සන්න හිතුව මදි..
  15. anamnlmslmn

    රත්තරං EXPOSED!

    එන්නකො හැංගෙන්නෙ නැතුව.. ඒ ගැන අපි කතාකරමු. බයද? ත්‍රෙඩ් එකේ මාතෘකාව තමයි ඒ.
  16. anamnlmslmn

    රත්තරං EXPOSED!

    "අරයට" එන්න කියන්නකෝ..:lol:
  17. anamnlmslmn

    රත්තරං EXPOSED!

    කට්ටියට ආතල් ගන්න දෙන්න.. දැන් මාව පේනවනේ හොඳට.. කිය්පන් බල්න්න උබේ ඔය කෙරුවාව ගැන.. නිකන් බයිල ගහල ලෙස්සන්නෙ නැතුව.. ඕව ගැන මොනවද කියන්නෙ? උබේ ex-muslim උබට අමතකද?:rolleyes:
  18. anamnlmslmn

    රත්තරං EXPOSED!

    දැන් බයිලා ගැහුව ඇති.. ඔය ක්‍රමය දිගටම හරියන්නෙ නෑ.. මම පෙන්නල තියනව උබේ කෙරුවාව. උබ ඕව පිළිගන්නවද?
  19. anamnlmslmn

    රත්තරං EXPOSED!

    මම ඒක ඇහුවෙ අරයගෙන්? ඔයා මොකද හදිසියේම ඒකට රිප්ලයි කලේ? ඔයා අරයද?:rolleyes:
  20. anamnlmslmn

    රත්තරං EXPOSED!

    උබ කවි කියමින් ඉන්නේ ත්‍රෙඩ් එක උඩමයි තියෙන්නේ චෝදනා ටික හොඳටම පෙනෙන්නේ නැද්ද ඕවට උත්තර දෙන්නේ?

    No contents