1. M

    කැම්පස් රැග්

    මේකෙ ඉන්න කැම්පස් ගිය අය කියාගෙන යමුකො card එකක් නැති එකේ වාසි අවාසි
  2. M

    Laptop display issue

    Meka display eke awlakda nattm win bug ekakda? Gassi gassi tiyenne Dan lap ekak awrudu 2 wath use karanna barida? 🫠
  3. M

    ‍zoom video help

    Lap එලට iphone 6 ekaka කැමරාව connect කරල zoom එකෙන් meeting වලදි මට හොදම quality එකෙන් video එක පේන්වා ඒත් metting එකේ ඉන්න අනිත් මිනිස්සුන්ගෙ device වල whiteboard එකේ ලියල තියන එකක් වත් කියවන්න බැරි ගානට බොද වෙලා connection adsl upload speed enne ookla eken 0.52 ekada awla? දන්න කෙනෙක් උදව්?
  4. M

    Laptop hard not showing

    dell i3 11 gen lap එකකට පරණ hdd එකක් set කළා. එක කොහෙවත් පෙන්නන්නේ නැනේ හාඩ් එකේ වැඩකරන සද්දෙ ඇහෙනවා lock screen එක වෙනකන් ඊට පස්සෙ සද්දෙත් නැ on වෙන්න වෙනදට වඩා ගොඩක් වෙලා යනවා කොහොමද හදාගන්නේ ?
  5. M

    කැම්පස් cutoff උදාවු

    මට අවිල්ලා තියෙන්නේ ගම්පහ ආයුරුවේද මට ප්‍රශ්න ටිකක් තියේ දන්න කට්ටිය උදවු කරන්න. 1. Job ගන්න pending list එකේ අවුරුදු 5 ඉන්න ඔනෙ කියන්නෙ ඇත්තද? 2.මේවගේ එකක් කරන්න අවුරුදු 6 යට කරන එක අපරාදෙද? 3.රට යන්න එහෙම හිතුනොත් මේ ඩිග්‍රිය වැඩක් නැති වෙයිද? 4.private එහෙම බේත් දෙන්න බැරිද? Plz උදවු කරන්න...
  6. M

    Engineering science කියන්නෙ මොකක්ද?

    https://www.mohe.gov.lk/images/pdf/20241HungrianUGWebNotice.pdf මේකෙ engineering science කියල තියෙන්නෙ ලන්කාවේ කැම්පස්වල engineering ද? නැත්නම් වෙන එකක්ද කියල දන්න කෙනෙක් කියන්නකෝ මුලු pdf එකම උඩ link එකේ තියේයි . ------ Post added on 1669186055
  7. M

    Kdu කොතලාවල uni mbbs

    Kdu එකේ mbbs ඩිග්‍රී එක ගැන විස්තර දන්නවනම් කියන්ඩෝ ඒකට යන්න ඕනේ සුදුසුකම වගේ ඒවා මේකෙ kdu එකේ ඉගෙනගන්න කට්ටිය නැද්ද? මේකට සල්ලි ගෙවන්න නම් ඕනෙ නැල්ලු🥲🥲🥲
  8. M

    කැම්පස් දාන්න

    මම 2020 බයෝ වලින් al කලා 1 shy CCS 2021 2 shy කලා BBC it පැත්තෙන් කරන්න තියන ටික පහලින් දානවා මට මේ ටිකෙන් පිලිගැනීම වැඩිම එක ගැන දන්න කට්ටිය කියන් යන්න. 1. මොරටුව it (මේකෙ z එක මට වඩා වැඩියි) 2.මොරටුව mit 3.කැලනිය mit 4 කොලබ is 5 ජපුර is

    No contents