Kdu කොතලාවල uni mbbs

miurukdh

Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    Kdu එකේ mbbs ඩිග්‍රී එක ගැන විස්තර දන්නවනම් කියන්ඩෝ
    ඒකට යන්න ඕනේ සුදුසුකම වගේ ඒවා
    මේකෙ kdu එකේ ඉගෙනගන්න කට්ටිය නැද්ද?
    මේකට සල්ලි ගෙවන්න නම් ඕනෙ නැල්ලු🥲🥲🥲
     
    • Like
    Reactions: NRTG

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Oke military training ekak thiyenava neda..
    හරියටම මන් දන්නේ නෑ.අහලා තියන විදියට forces වලට ඕකෙන් ඉගෙනගන යනවනම් free කරන්න පුලුවන් ලු.forces වලට යන්නේ නැත්නම් සල්ලි ගෙවලා කරන්න ඕනලු.මිලිටරි ට්‍රේනින්ග් එකක් ඇති සමහර විට අර නොමිලේ කරන කට්ටියට.
     
    • Like
    Reactions: miurukdh and NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    හරියටම මන් දන්නේ නෑ.අහලා තියන විදියට forces වලට ඕකෙන් ඉගෙනගන යනවනම් free කරන්න පුලුවන් ලු.forces වලට යන්නේ නැත්නම් සල්ලි ගෙවලා කරන්න ඕනලු.මිලිටරි ට්‍රේනින්ග් එකක් ඇති සමහර විට අර නොමිලේ කරන කට්ටියට.
    Mbbs salli gevala ba man hithanne.. hariyata dn na.. military training nan aul neh bn.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    පාත් දෙකක් තියේ එකක් සල්ලි ගෙවලා අනික නිකන්, නිකන් කරන්න නම් සාමාන්‍ය Z එකක් එක්ක ෆෝසස් ලොක්කෙක්ගෙ හොද බැකප් එකක් ඕනෙ. ඕකෙ පිසිකල් ටෙස්ට් එකක් තියෙනව ඒකත් පාස් වෙන්න ඕනෙ. ආ තව සල්ලි නොගෙවා යනවනම් ෆෝසස් වල අවුරුදු ගානක් ඉන්නත් වෙයි
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    සල්ලි ගෙවල mbbs කරන්න බෑ srilankan students ලාට. Free කරන්න පුලුවන් physical test එකකුත් තියල A/L z socre එහෙමත් බලල තමා ගන්නෙ.
    එහෙම ගන්න හැමෝම forces 3න් එකක හරි police හරි වැඩ කරන්න ඕනි specific අවුරුදු ගානක් (agreement එක 12 years වගේ මං අහල තියන හැටියට).

    හැබැයි පිටරට ඉගෙන ගත්ත ලංකාවෙ ලමයි ඇවිල්ල සල්ලි ගෙවල mbbs කරනව.

    සල්ලි ගෙවල කරන අයට international students ලාට army training මොකුත් නෑ
    ------ Post added on Oct 11, 2022 at 9:44 PM
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    MBBS කරන්න පුළුවන් Cadetලා විදිහට යන උන්ට විතරයි, පිටරට උන්ටත් පුළුවන්

    අනික් උන්ට medical related degree තියෙනවා radiology වගේ
     
    • Like
    Reactions: eksudda and NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    MBBS කරන්න පුළුවන් Cadetලා විදිහට යන උන්ට විතරයි, පිටරට උන්ටත් පුළුවන්

    අනික් උන්ට medical related degree තියෙනවා radiology වගේ
    Cadet training aulne bn.. kellanta ehema
     
    • Like
    Reactions: narihashan

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    Dan na bn... hariyata visthara dannava nan pm ekak dapan..
    උන්ගෙ cadet training එක පට්ට harsh ගොඩක් උන් හැලෙනවා මගදී

    මුලින්ම දියතලාවේ army training එකක් දීලා ගන්නේ, ඒක පිස්සු හැදෙනවලු
    සමහර උන්ට ඇත්තටම පිස්සු හැදෙනවලු

    කෙල්ලෙක්නං ආයි A/L කරන එක හොඳයි
     
    • Like
    Reactions: NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    උන්ගෙ cadet training එක පට්ට harsh ගොඩක් උන් හැලෙනවා මගදී

    මුලින්ම දියතලාවේ army training එකක් දීලා ගන්නේ, ඒක පිස්සු හැදෙනවලු
    සමහර උන්ට ඇත්තටම පිස්සු හැදෙනවලු

    කෙල්ලෙක්නං ආයි A/L කරන එක හොඳයි
    Uba danne kohomada