වාහනේ ගත්තා මචං.
කිලෝමීටර 50,000 දුවල තියෙන්නෙ! (65ක් දුවපු එක මිස් උනා)
යුනයිටඩ් මෝටර්ස් එකට දාල ස්කෑන් ඇන්ඩ් ඉන්ස්පෙක්ශන් කරාම කිව්වා, ඊලඟ සර්විස් එකේදි,
1. ස්ටියරින් වීල් ඔයිල් මාරු කරන්න කිවුවා
2. බෙල්ට්ස් ( ටයිමින් බෙල්ට් නෙමෙ) මාරු කරන්න කිවුවා.
කලින් අයිතිකාරයා CVඨ් ඔයිල් නම් මාරු කරා...