1. LionKing445

    REP + ටිකක් ඕන bro ...අලුතින්

    REP + ටිකක් ඕන bro ...අලුතින් අලුතෙන් අවේ. කොහොමද senior member කෙනෙක් වෙන්නේ? කියලා දෙන්නකෝ. :confused::confused::confused::confused:
  2. LionKing445

    කොල්ලෙක් කෙල්ලෙක් නිසා මේ වගේ කරගන්න එක වš

    කොල්ලෙක් කෙල්ලෙක් නිසා මේ වගේ කරගන්න එක වš හෙට මගේ මළගෙදර එන්න’ කියා ෆේස් බුක් පණිවිඩ තබා වෙද සිසු පෙම බිඳී දිවිනසාගත් චෙෆ් චමින්ද වෛද්‍ය ශිෂ්‍යාවක සමග පෙමින් වෙළී සිටි හෝටල් අරක්කැමි තරුණයෙකු දෙදෙනා අතර ඇතිවූ වැරදි වැටහීමක් නිසා කලකිරීමට පත්ව දුම්රියට පැන දිවිනසාගත් පුවතක් පසුගියදා...
  3. LionKing445

    බයික් මිල මෙච්චර වැඩි උනේ ඇයි?

    බයික් මිල මෙච්චර වැඩි උනේ ඇයි? වැට් වලින් බයික් මිල වැඩි කලේ නැනේ.:no: එත් second Hand බයික් මිල වැඩි වෙලා. හේතුව මොකක්ද?:sorry:
  4. LionKing445

    කොලබ අවට ඇති SPA ප්ලේස්

    කොලබ අවට ඇති SPA ප්ලේස් කොලබ අවට ගොඩක්ම SPA තියෙන්නේ GALL ROAD එකේ නේද? SPA කියලා තියෙන්නේ Bambala Pitiye නේද? ඒවගේ ගොඩක්ම කෙරෙන්නේ සල්ලි ගලවන වැඩ කියල මට යාලුවෙක් කිව්වා. මේ කතාව ඇත්තද? Club යන එකේ තේරුමක් නම් නෑ. එකනම් දන්නවා :baffled: .

    No contents