මම මේ උඹලට ඔෆිස් එකේ ප්‍රශ්ණ කියන්න හදන දෙවැනි එකවුන්ට් එක.
ප්‍රශ්ණය මේකයි, අපේ ඔෆිස් එකේ මට වඩා අවුරුදු 12 - 13 සර්විස් තියන සේම් රෑන්කින් ඔෆිසර්ස්ලා ඉන්නව. උන්ට අයිටී රිලේටඩ් වැඩ බෑ. ක්ලැරිකල් විතරයි පුලුවන්. ඉතින් මම මේ ඔෆිස් එකට ආවේ අවුරුද්දකට එකහාමාරකට කලින්. මම ඇවිත් මට බහුතරයක් අයිටී...