Office Eke Prashnayak - 2

Dec 31, 2017
11
1
0
මම මේ උඹලට ඔෆිස් එකේ ප්‍රශ්ණ කියන්න හදන දෙවැනි එකවුන්ට් එක.

ප්‍රශ්ණය මේකයි, අපේ ඔෆිස් එකේ මට වඩා අවුරුදු 12 - 13 සර්විස් තියන සේම් රෑන්කින් ඔෆිසර්ස්ලා ඉන්නව. උන්ට අයිටී රිලේටඩ් වැඩ බෑ. ක්ලැරිකල් විතරයි පුලුවන්. ඉතින් මම මේ ඔෆිස් එකට ආවේ අවුරුද්දකට එකහාමාරකට කලින්. මම ඇවිත් මට බහුතරයක් අයිටී රිලේටඩ් වැඩ පැවරුනා. අපේ අයිටී ඔෆිසර් කෙනෙක් ඉන්නවා, නමුත් එයා එම්බෙසිඩර්ගේ වැඩ විතරයි කරන්නෙ. ඉතින් මට පැවරුණු වැඩ මම හොඳට කළා.

ඉතින් ඔහොම යද්දි මමත් මගේ මැනේජර් එක්ක හිතවත් උනා. මම ඒ මනුස්සයට බලන්න ඊබුක්, එතතෙකොට වැඩි වශයෙන් ටීවී සීරියස් එහෙම දුන්නා. අවුරුදු 80ක විතර මනුස්සයෙක්. ඔය හිතවත් වීමත් ඇල්ලුවේ නෑ කට්ටියට. ඒ ගැනයි මම උඹලගෙ කලින් ත්‍රෙඩ් එකේ ඇහුවෙ. අර මම කේලම් කියනවා කියලා මානසිකව වධ දෙන එක.

අවසානෙ බෙල්ල ගහල යන කන්ෆිඩෙන්ෂල් වැඩ කරන නිසා මට කාමරයක් ගහල දෙන්න තීරණය කළා මැනේජර් සර්, මම ඉල්ලුවේ නෑ. දිවුරල කියන්නෙ. ඕක දැනගත්ත දවසෙ ඉඳන් කට්ටිය හින්ට් අරින්න ගත්තා ආ.. දැන් මෙයත් වීඅයිපී නෙ කියලා. මම ඉවසුවා. ඒ අතරම මම කේලම් කියනවා කියලා කියපු කතාව උපරිමයට ගියා. (අද වෙනකං එකට වැඩ කරන උං ගැන වචනයක් කියලා නෑ මං)

අවසානයේදී දවසක් උදේ එනකොට කට්ටිය හොල්මන්, රූම් එක ගහල!

දැන් ප්‍රශ්ණේ තියෙන්නේ ඔෆිස් එකෙන්ම දෙන්නෙක් විතර හැරුනම අනික් උන් මාත් එක්ක කතා කරන්නේ නෑ. අපි තර්ඩ් ක්ලාස්, අපි ඉන්න පැත්තට එන්න එපා කියලා කෙල්ලෙක් මූණටම කිව්වා. තව උන් වගයක් ඇම්බෙසිඩර්ගෙ ෆොටෝ එකකුත් කාමරේ ගහලා, හරියට එක්සෙකටිව් රූම් එකක ලුක් එක එන්න, මම ඒක ගලවල දැම්ම.

මහ මානසික වධයක් මචන්ල. මිනිස්සු ඇයි මෙච්චර කුහක ? ඇයි මෙච්චර ඉරිසියා ? මට තේරෙන්නේ නෑ. මෙතන හැබැයි උන්ට උන අසාධාරණයකුත් තියෙනවා, උන් අවුරුදු 12-13 සර්විස් තියෙන උන්, සෑහෙන කැපවීමකින් ආයතනේට වැඩ කරලා තියෙනවා. මං වගේ අලුතින් ආපු එකෙක්ට රූම් දීල, උන්ව නිකන් මේසවලට දාලා තියෙන එකේ බැලූ බැල්මට වරදක් තියෙන බව මටත් හැඟෙනවා, නමුත් ඉතින් ඒක මගේ වරදක්ද ? ඒක කල්පනා වෙන්න ඕනේ අපේ මැනේජර් සර්ට.

මට කාමරය ගහන්න කාලෙකට කලින් කට්ටියම ගිහින් මැනේජර් සර්ට කිව්වාලු පාටිෂන් වෙන්න ඕනේ මෙහෙමයි කියල. මට මතකත් නැහැ ඒක, උන් කියනවා එහෙම කතා වෙලා තියෙද්දි මම විතරක් මට ගහගත්තාලු කාමරේ, මම ආත්මාර්ථකාමීලු. මම මගේ වැඩේ විතරක් කරගත්තාලු. යකෝ මට මතකත් නැහැ උන් කියනකන් එහෙම ගිහින් කිව්වයි කියල. නැත්තං උන්ට මට කියන්න තිබ්බෙ නැද්ද ඕක ගහන්න යනවා කියද්දිම අඩෝ ගිහින් මතක් කරපන් කතා උන එක කියල. ඒ උනත්,

මොන මගුලක්ද බන්, මගේ පේග්‍රේඩ් එකට කාමරයක් එන්ටයිට්ල් නෑ, එහෙම නැතිව තියෙද්දි ඒ මනුස්සයා නිකන් දෙන්න ගිය දේට මට ඒ මනුස්සයට කියන්න පුලුවන්ද නෑ සර් ඔහොම නෙවේ මෙහෙමයි කෙරෙන්න ඕනේ අපි හැමෝටම කූඩු වෙන්න පාටිෂන් ගහමුයි කියලා ? මට පුලුවන්ද බන් එහෙම පඬි ටෝක් දෙන්න ?

එපා වෙනව බන්, අලුත් අවුරුද්දම මානසික වධයකින් ඉන්නෙ, ඒ මදිවට මම ඊයෙ රෑ දැක්කා ඔයින් එකෙක්ට මම වෙඩි තියල මරණව :sorry: මොන මගුලක්ද! මොලෙත් විකාර වේගෙන එනවද කොහෙද!

මම ඕක ගිහින් සර්ට කියන්නද ? මම මීට කලින් කවදාවත් කේලම් කියල නෑ අපේ උන් ගැන,
මම ගිහින් කියන්නද උන්ට චෝදනා කරන ස්වරූපයකින් නැතිව, සර් මෙහෙම දෙයක් තියෙනවා, ඒ අයත් ආසයි මෙහෙම කූඩු වෙලා ඉන්න, මම අලුත් නිසා මට එකපාර ඕක ගහලා දුන්නාම, ඒ අයට හිත් රිදීමක් වෙලාද දන්නේ නෑ. මටත් තේරෙනවා ටික ටික දුරස් වෙනවා කියලා, ඔය වගේ ටෝකක් දෙන්න ද? මුන් මට කරන දුෂ්ඨ කම් කියන්නේ නැතිව ? මට පරණ සේවකයින්ට එරෙහිව කතා කියන්න ඕනේ නෑ බං.
 

your_love

Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Ane me, Ube wade karan hitapan ban, pissu wikara nathuwa. Un unge padiyen ubata kanna denne na ne. Ube paduwe wada karan hitapan. katha karanna kawruth naththan waren elakiri ekata. Api innawa. :D
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,089
    1,019
    113
    Ane me, Ube wade karan hitapan ban, pissu wikara nathuwa. Un unge padiyen ubata kanna denne na ne. Ube paduwe wada karan hitapan. katha karanna kawruth naththan waren elakiri ekata. Api innawa. :D
    එම
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ayyo prashna newei machan ita wada prashna minisunta tiyenawa. Tava tika dawasakin oya case nathiwela yai paduwe inna. umabata dan room ekak tiyena eke internet access ehemat athine, issarahata IT course ekak ehema karanna tiyenawanam eka goda dapan. wadak karannama nathnam Walak balala athalle indapan ban. Unta ona widihata umba inna epa. Godak wayasata yanakota samahara wun ethana aythi karaganna yanne.
     

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    439
    427
    63
    මට නම් පෙන්නේ උඹ හැමදේම ඕනිවට වැඩ හිතන එකෙක්. උඹ බුරුවගේ කතාව අහලා ඇති නේද. උඹ කොහොම හිටියත් රටේ ලෝකේ ඉන්න උන්ට කියන්න කතා තියෙනවා. ඔය එකෙක් වත් උඹට කන්න දෙන්නේ නැනේ. උඹ මහන්සි උනොත් උඹට. රටේ ලෝකේ ඉන්න හැම එකා ගැනම හිතන එක නවත්වල තමන්ගේ දියුණුවට මහන්සි වෙයන්.
     
    මට නම් පෙන්නේ උඹ හැමදේම ඕනිවට වැඩ හිතන එකෙක්. උඹ බුරුවගේ කතාව අහලා ඇති නේද. උඹ කොහොම හිටියත් රටේ ලෝකේ ඉන්න උන්ට කියන්න කතා තියෙනවා. ඔය එකෙක් වත් උඹට කන්න දෙන්නේ නැනේ. උඹ මහන්සි උනොත් උඹට. රටේ ලෝකේ ඉන්න හැම එකා ගැනම හිතන එක නවත්වල තමන්ගේ දියුණුවට මහන්සි වෙයන්.

    :yes::yes::yes::yes:
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    අපි තර්ඩ් ක්ලාස්, අපි ඉන්න පැත්තට එන්න එපා කියලා කෙල්ලෙක් මූණටම කිව්වා

    Apo ganu nam maha kelam pappala
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    මිනිස්සු පට්ට කුහකයි බන්.. සත පහකට ගණන් ගන්න එපා.. වැඩ පෙන්නල ලොක්කට සෙට් වෙලා උඹ උමේ වැඩේ කරගනින්...
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    owwat prasnada malli......epi face karapu ewala hetiyata......umba paduwe weda tika karagena....hema eka ekkama hina wela kata karala idapan........umba kohoma hitiyat minissu katha kiyana eka nam natara karanna bee puthooo.....
     

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    unta IT huththawaluth barinm, 12-13 years wada karanawth ekkanm, un mokkuda bn? ubata puluwan nisa ubata sudusu thana deela tiyeanwa. ehenm yako president wenna apita puluwanne patta wayasata giya huththekwa daanna? ehema bane, labena de labenawa labenna one ekata. owa hitanna dewalda bn.

    balapan janadhipathita minissu kiyana katha, ewa okkoma dakalath miniha inne yasa ageta
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    unta IT huththawaluth barinm, 12-13 years wada karanawth ekkanm, un mokkuda bn? ubata puluwan nisa ubata sudusu thana deela tiyeanwa. ehenm yako president wenna apita puluwanne patta wayasata giya huththekwa daanna? ehema bane, labena de labenawa labenna one ekata. owa hitanna dewalda bn.

    balapan janadhipathita minissu kiyana katha, ewa okkoma dakalath miniha inne yasa ageta

    Ela katha...
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ආතෝද එතකොට අපේ ඔෆීස් එකේ කේලම් කියන එකා..

    අඩ්ඩ්ඩා උබත් අපේ ඹපිස් එකේද ? මාව මතකද? මමනේ අර කෙල්ලන්ට කොල කෑලි දාලා මාට්ටු උනේ උබනේද අර කවුෂිගේ පූ* ලිෆ් එකේ කොනිත්තලා මැනේජරයගෙන් බැනුම් ඇහුවේ:P:P බලන කොට අපේ ස්ටාෆ් එකම කිරියෙනේ ඉන්නේ:love::love::P
     
    • Like
    Reactions: Capital_M
    Dec 31, 2017
    11
    1
    0
    අද හවස් වෙලා රිප්ලයි කරන්නම් මචං, හොඳ රිප්ලයි ටිකක් තිවුණ.