කාර් එකට Full Checkup එකක්
මචංල,
මම ලඟදි ගත්ත AE 110 කාර් එකක්. මට මේකට Full Checkup (Engine, Filters, Belts, Tires, Suspension, etc) එකක් දාගන්න හොඳ තැනක් කියපල්ලකො කොළඹ අවට.
Toyota Lanka (Rathmalana) එකට ගියොත් විකිනෙයිද? උන්ගෙන් Full Checkup එකක් දාගන්න පුළුවන්ද ?
මේ වැඩේට කීයක් විතර යයිද?