Lancer Ex GLX 2014 මෝටර් රථයක් සඳහා ගැලපෙන sound system එකක් සහ මිලදී ගත හැකි තැනක් කියන්න පුලුවන්ද?
අවශ්‍ය දේවල්.
* Bluetooth
* USB
* Good Quality sound
* Radio
* Durability
* atleast 1 year warrenty policy
* budget Rs. 15,000 - 40,000
මේවනතෙන් සොයාගත් කරුණු.
1. චයිනීස් රෙප්ලිකා නොවන්නක් නම්...