ඔයා කරන වැඩේට බාධා කරන්න හදනවා නෙමෙ මම.මෙ රෙසපි ඔයා අත්හදා බලපු එවාද? මොකද මට නම් අත්දැකිම් තියෙනවා ඔය පොත් වල තියෙන එවා ගැන.
දවසක් A/L ක්ලාස් තිබුනෙ නැහැ අපෙ සර්ට එන්න නොහැකිඋන නිසා.එදා අපි යාලුවෙක් ගෙ ගෙදර ගියා.එයා ට උයන්න පුලුවන්.එයා කිව්වා එයාගෙ අම්මා ලගදි ගෙනාපු cookery පොතක් තියෙනවා.එකෙන්...