මචංලා:)
මගේ acer ලැප්ටෝප් එකේ විඩියෝ Play කරද්දි විඩියෝ එක කැඩි කැඩි තමා Play වෙන්නේ. film බලන්න ගිහම එපා වෙනවා.
Audio වලටත් එහේමමයි.
මොකක්ද සින් එක කියලා කවුරු හරි දන්නවනම් තව කාට හරි මේ problem එක තියෙනවනම් කියන්න.
windows 7 දාලා තියෙන්නේ කිහිප සැරයක් format කලා එත් හරිගියේ නැ :(
Please Help me