Galaxy S i9000 ට Jelly Bean 4.2.2

buura

Member
Jun 9, 2010
2,275
104
0
My Computer
මචංන්ලා Galaxy S i9000 phone එක use කරන අය කියපල්ලකො මේකට Jelly Bean 4.2.2 දැම්මොත් අවුලක් වෙයිද phone එන slow වෙයිද.
දන්න අය කියන්න.


samsung-galaxy-s-white.jpg
 

EDColombo

Member
Jul 8, 2013
111
7
0
ඕව දාල බලල නිතන් phone එක චොර කර ගන්න එපා මචෝ
slow වෙලා . features වැඩ නැතිව යනවට වැඩිය හොදයි තියෙන ඉගුරු පාන් කෑල්ල තියන් ඉන්න එක