මට HTML CSS JavaScript ගැන දැනුමක් තියෙනව කියල හිතනව. ඒත් හදන සයිට් හැම එකම රෙසොලුෂන් වෙනස් කරපු ගමන් පොසිෂන් වෙනස් වෙනව div වල. .
:growl::growl::growl::frown::frown::growl::growl:
මම දාන්නෙ percentage වලින් පොසිෂ්න් එක ඇබ්සොලුට් කරල. එත් අවුල්. එත් එක්කෙනෙක් මට කිව්ව 1024*768 රෙසොලුෂ්න් වලට...