මෙච්චර කල් මන් එළකිරි එකේ අයගේ දේවල් ගතට මිසක් මොනවත් දුන්නේ නැ නේ :sorry::sorry::sorry:
එක නිසා මන් මේක මගේ ගානෙ දෙනවා ...:rofl::rofl::rofl::rofl:
ඇත්තටම මේක මගේ නෙවේ:dull: මත download කරපු එකක් මන් හිතනවා මේක කාටහරි වැදගත් වෙයි කියල .....
මේක වැදගත් වෙන්නේ අඩු vga එකක් තියෙන එත් හොද...