ඔබ සිංහයන් සිය දෙනෙකුගේ හමුදාවක් තනා එහි නායකත්වයට සුනඛයෙකු පත් කල හොත් සිංහයන් සිය දෙනාම
බල්ලන් මෙන් මියැදෙනු ඇත.
ඒත් ඔබ බල්ලන් සියදෙනෙකුගේ හමුදාවක් තනා එහි නායකත්වයට සිංහයෙකු පත් කලහොත්
බල්ලන් සිය දෙනා සිංහයන් මෙන් සටන් වදිනු ඇත.
අපේ මිනිස්සු ගැන මහා කලකිරීමක් ඇතිවෙනවා මේ වෙන දේවල් වලට...