ආදරය යනු වේදනාවකි.................!
ආදරය යනු වේදනාවකි, ඉතිරි වන්නේ දුක පමණයි
ඇතැම් විට ආදරය ජිවිතයේ අසුන්දරම හැගිමක් යැයි මට සිතේ,
සැම වේදනාවකටම මුල ආදරය නොවේද?
සුන්දර ආදරය තාවකාලිකයි නමුත් එයින් හට ගන්නා වේදනාව සදාකාලිකයි,
ආදරය විදින්නේ කෙටි කාලයයි, නමුත් සදාකාලයටම විදවනවා.
ආදරය නිසා හටගත්...