ඉන්න තැන ඉඩ තියනවනම් මල් හදන්න කියපන්.. පෝච්චි වල Business එකක් විදියට . Peradeniya Garden එකේ, එක එක විදියේ Courses එහෙමත් තියනවා.. ඕන නම් එකටත් දාල පොඩි Training එකක් දීපන්. ගැටඹේ හදබිම එකට පැල දාන්න set කරලා දෙන්න පුළුවන්. වැඩේ හොඳටම තියනවනම් ඔය පේරාදෙණිය වටේ ඉන්න මල් පැල විකුණන උන්...