1. BiN_KuNdA

    Reply නැති thread

    වාර්තාගත නෑමක්!:lol: මෙච්චර දවස් වැහැපු වැස්සටවත් මෙච්චර නාන්න පුළුවන් වෙයිද මන්දා:eek:
  2. BiN_KuNdA

    Reply නැති thread

    edit කොරද්දි ඒක හරියට කොරපං බං, මේ බලපන් ඉතින් ඉස්පෙලිං මිස්ටේක් එකක් නෙ:P:rofl:
  3. BiN_KuNdA

    Reply නැති thread

    සෑහෙන වෙලාවකින් reply එකක් නෑ, අඬනවද දන්නෙ නෑ:baffled:
  4. BiN_KuNdA

    Reply නැති thread

    කනවයි කියලත් මෙහෙමත් කෑමක්:baffled:
  5. BiN_KuNdA

    Reply නැති thread

    කවුද ඩෝ පොලු තියන්නෙ?:angry: අපිද නැත්තං උඹද?:P
  6. BiN_KuNdA

    Reply නැති thread

    සිරා කියා අයෙක් නෑ ලු:dull:
  7. BiN_KuNdA

    Windows key Shortcuts

    Thanks For the Info!:) මගෙ කරුමෙට මේකෙ මොකද්ද වෙලා ctrl එකයි function keys ටිකයි වැඩ කොරන්නෙ නෑ ලු:baffled:
  8. BiN_KuNdA

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා! ප්‍රමාද වුණාට සොරි කොළුවා!;)

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා! ප්‍රමාද වුණාට සොරි කොළුවා!;)
  9. BiN_KuNdA

    වෙසක් ඉවර වෙලා ගොඩ දවසක් ගියත් දැන් තමයි මට ඔන්න Wish කරන්න ලැබුණේ! සුභ වෙසක් මංගල්‍යයක් වේවා...

    වෙසක් ඉවර වෙලා ගොඩ දවසක් ගියත් දැන් තමයි මට ඔන්න Wish කරන්න ලැබුණේ! සුභ වෙසක් මංගල්‍යයක් වේවා! [IMG]
  10. BiN_KuNdA

    Last week in pictures! [Really Amazing] <Part2>

    කුජීතයි නෙව:eek::baffled:
  11. BiN_KuNdA

    Sweet Taylor Swift(wow)

    මාරයි නෙ:love::love:
  12. BiN_KuNdA

    සැහැල්ලුව

    පවු බන් මේකා දැන්ම ගිනි ගොඩකට පනියි:P :yes:;) Thanks!:D
  13. BiN_KuNdA

    වෙසක් අසිරිය !!!

    මේ පාර මම නං කොහෙවත් ගියේ නෑ මෙහෙමවත් බලමු ඉතින් වෙසක්;)
  14. BiN_KuNdA

    සැහැල්ලුව

    :yes::P
  15. BiN_KuNdA

    සැහැල්ලුව

    Thanks!:)
  16. BiN_KuNdA

    සැහැල්ලුව

    කාලයක් ලිව්වා, කාලයක් ලියපුවා ගිනි තිබ්බා, ආයිත් කාලයක් යනකං ලියන්නෙත් නැති වෙයි;)
  17. BiN_KuNdA

    සැහැල්ලුව

    Thanks!:) Thanks Machan!:) Thanks Zodi!:)
  18. BiN_KuNdA

    Love eka ivarai.. :'(

    ඕවා ගණන් ගත යුතු ප්‍රශ්න නෙවෙයි මචං, මිනිස්සුන්ට ඔයිට වඩා දේවල් වෙනවා. මමත් මේ ළඟක් වෙනකම් මේ ලෝකෙ නෙවෙයි හිටියේ. ඒ වුණාට මට පස්සේ තේරුණා මේක බොරු වැඩක් කියලා. ඕවා ගැන හිත හිත ඉන්න එපා, වෙන වැඩ වලට හිත යොමු කරපන්, ඕක නිකන්ම අමතක වෙලා යයි.
  19. BiN_KuNdA

    සැහැල්ලුව

  20. BiN_KuNdA

    Alice in Wonderland DVDRip Download

    මොකද්ද ගල් ඉබ්බො ඒක තියෙන බොරුව?:frown:

    No contents