මාස දෙකකට එකපාර කී මනි ගන්නවානම් මාස දෙකේ ගාන තමයි උබට ගන්න වෙන්නේ. සාමාන්යෙන් නම් මාස 6ක් ගන්නවා. ඒ කියන්නේ මාසෙක කුලිය 5000 නම් මාස දෙකට ඩිපොසිට් 10000.00 උබ ගාව තියාගන්න පුළුවන්. ඊට අමතරව මාස ගානේ බදූ සල්ලි ගෙවනවා බදු ගනිපු එකා. කවදාහරි බදු ගනිපු කෙනා යනවනම් උට කීමනි ආපහු දෙන්න ඕනා. හැබැයි...