1. Hithumathe Jeevithe

    🔴විදුලි බිල යළි ඉහළට?

    විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවා ගැනීම සඳහා විදුලිය ගාස්තු නැවත වරක් වහාම ඉහළ දැමිය යුතුව ඇතැයි විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුම් දී ඇත. විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉකුත් විසිඑක්වැනිදා ලිපියක් යවමින්...
  2. Hithumathe Jeevithe

    🔴 අන්තර්ජාලයෙන් ඩොලර් උපයන අයටත් වාහන බලපත‍්‍ර…

    මෙරට සිට අන්තර්ජාලය මගින් විදේශ මුදල් උපයන පුද්ගලයන්ටද විද්‍යුත් වාහන ආනයන බලපත‍්‍ර ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඒ සදහා වන මූලික අනුමැතිය මේ වන විටත් ලැබී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. .... Link
  3. Hithumathe Jeevithe

    මෝටර් රථ හිමියනි, ඔබ ලෑස්තිද සුන්දර මාර්ගයක යන්න ?

    මාර්ග නඩත්තුව වෙනුවෙන් අරමුදලක් ඇතිකිරීම සඳහා යෝජනා වී ඇති බවත් එයට රජයෙන් රුපියල් කෝටි 10ක් දෙන බවත්, මාර්ග භාවිතා කරන්නන්ගෙන් ඉන්ධන හරහා හෝ යම් මුදලක් ලබාගෙන එම අරමුදලට බැර කිරීමට පියවර ගන්නා බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රජයේ...
  4. Hithumathe Jeevithe

    ඔෆිස් එකෙන් දෙන කාර්, බයික් ඇතුළු දේවල් වලට බදු ගහන හැටි

    මීට අමතරව Office එකෙන් දෙන ගෙවල් කුලී, දුරකථන දීමනා , පවුලේ අයට දෙන Medical ඔක්කොම අදායම් වලට එකතුවී බදු
  5. Hithumathe Jeevithe

    PAYE ලක්ෂයේ සිට 140,000 දක්වා 10% ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක්

    නවතම බදු වර්ග ගණනාවකට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශ විසින් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. ඒ සඳහා වන කැබිනට් අනුමැතිය පසුගිය සතියේ ලැබී ඇති බවද වාර්තා වේ. ලක්ෂයේ සිට 140,000 දක්වා 10% ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක් බදු ප‍්‍රතිශතයක් අය කිරීමට නියමිතව ඇත...
  6. Hithumathe Jeevithe

    🔴 නව විදුලි බිල

    https://www.hirunews.lk/308378/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92-%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94-%E0%B6%89%E0%B7%84%E0%B7%85-%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7-%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85-%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1-%E0%B6%8B%E0%B6%B...
  7. Hithumathe Jeevithe

    උඹලගේ විදුලි බිල කීයක් වෙයිද මේක අනුව

    Unit 30 ට අඩු 500% වැඩිවීමක් Unit 60 ට අඩු 350% වැඩිවීමක් Unit 90 ට අඩු 150% වැඩිවීමක් වැඩි පරිභෝජනයක් ඇති අයට 20% පමණ වැඩිවීමක් කඩ ආදියට 30% පමණ වැඩිවීමක් (බඩු මිල වැඩිවෙයි කියල වෙන්න ඇති) මේච්චර නම් වැඩි වෙන එකක් නැහැ...

    No contents