PAYE ලක්ෂයේ සිට 140,000 දක්වා 10% ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක්

Hithumathe Jeevithe

Well-known member
  • Sep 3, 2018
    274
    432
    63
    නවතම බදු වර්ග ගණනාවකට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශ විසින් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
    ඒ සඳහා වන කැබිනට් අනුමැතිය පසුගිය සතියේ ලැබී ඇති බවද වාර්තා වේ.

    ලක්ෂයේ සිට 140,000 දක්වා 10% ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක් බදු ප‍්‍රතිශතයක් අය කිරීමට නියමිතව ඇත.
    තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන සෞඛ්‍ය හා අපනයන ක්ෂේත්‍රයන්ට අදාල ව්‍යාපාර වලින් අය කරන බද්ද 14% සිට 30% දක්වා ඉහළ දැමෙනු ඇත.

    Source

    ලංකෑවේ හොඳම දේ (ලාභම) අඩු ආදායම් ලාභියෙකු හෝ දුප්පතෙකු වී සිටීමයි

    අනිත් රටවල් tax ගහන්නේ හොඳ Living standard එකක් දීලයි.

    පොදු පෙරමුණ / UNP චන්දදායක රජයේ සේවකයන්ට පඩි ගෙවමු
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    සම්පූර්ණ එකඟයි අවුරුදු පනහකට කලින් කරන්න තිබුණ එකක් දැන් හරි කරනවට. ආදායමට බදු ගහන්න ඕන ප්‍රමාණවත් තරමට. අත්‍යවශ්‍ය අයට විතරක් සහන දෙන්න ඕන. ඒකත් survive වෙන ගාණට විතරක්.

    ආදායම මොන විදියෙන් උනත් ආදායමේ තරමට ටැක්ස් අයකරගත යුතුමයි.

    ලංකාවෙ එහෙම නොකර දේශපාලන වාසි වලට දේශපාලකයොත්, පුද්ගලික වාසි වලට ජනතාවත් මජර සිස්ටම් එකක් maintain කරපු එකේ විපාක දැන් හම්බවෙලා තියෙනවා.

    දැන් තියෙන්නෙ ඒක විඳින කාලෙ.ඒක විඳින්න වෙනවාමයි. No option. වෙන රටවල් වල පහසුකම් දීල ටැක්ස් වැඩිපුර ගන්නෙ. ඒක ඇත්ත. ඒක එකපාර කරන්න බෑ ලංකාවෙ දැන්. මජර ක්‍රමයකින් රට කෑවනං ඉස්සෙල්ල ඒකෙන් ගොඩ එන්න වෙනවා. ඊට පස්සෙ තමයි සැප විඳින්න වෙන්නෙ. කරන්න දෙයක් නැත.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    ෆැලැට් ටැක්ස් එකක් ගහන්න ඕනේ 20% වගේ හැම එකාගෙන්ම . බදු නැති ආදායම මේ වෙලාවේ 75000 කරන්න ඕනේ . ඊට උඩ හැමෝම 20%

    75000 ඇතිද? මං නං කියන්නෙ 50,000 ට වැඩි අයගෙන් 10% වගේ ගහන්න ඕන. එන්න එන්න ඒක වැඩි කරන්න ඕන.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    සම්පූර්ණ එකඟයි අවුරුදු පනහකට කලින් කරන්න තිබුණ එකක් දැන් හරි කරනවට. ආදායමට බදු ගහන්න ඕන ප්‍රමාණවත් තරමට. අත්‍යවශ්‍ය අයට විතරක් සහන දෙන්න ඕන. ඒකත් survive වෙන ගාණට විතරක්.

    ලංකාවෙ එහෙම නොකර දේශපාලන වාසි වලට දේශපාලකයොත්, පුද්ගලික වාසි වලට ජනතාවත් මජර සිස්ටම් එකක් maintain කරපු එකේ විපාක දැන් හම්බවෙලා තියෙනවා.

    දැන් තියෙන්නෙ ඒක විඳින කාලෙ.ඒක විඳින්න වෙනවාමයි. No option. වෙන රටවල් වල පහසුකම් දීල ටැක්ස් වැඩිපුර ගන්නෙ. ඒක ඇත්ත. ඒක එකපාර කරන්න බෑ ලංකාවෙ දැන්. මජර ක්‍රමයකින් රට කෑවනං ඉස්සෙල්ල ඒකෙන් ගොඩ එන්න වෙනවා. ඊට පස්සෙ තමයි සැප විඳින්න වෙන්නෙ. කරන්න දෙයක් නැත.
    ow tax gahana eke kisima waraddak na but e tax money manage karanne kohomada kiyana eka eitath wada important. nathnam kochchara tax wadi kalath as kooden wathura adinawa wage wei.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    තව වැඩි කරන්න ඔ්නේ ඔතනිනුත් තල්මස්සු බ‌ේරනෙවනේ බන්. :lol: 140,000 වැඩි උන්ට 12% ඔන්න සිස්ටම්. ඒකයි හැමදාම ‌කෙල වෙන්නේ උබලට. ලක්ෂ 10 ක් ගන්න ඒකත් 12% න් ‌‌ශ‌ේප් :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    ow tax gahana eke kisima waraddak na but e tax money manage karanne kohomada kiyana eka eitath wada important. nathnam kochchara tax wadi kalath as kooden wathura adinawa wage wei.

    ඔව් ඒක ඊළඟ ප්‍රශ්නය. ඒකට උත්තරේ නං තාම ලංකාවෙ නැත. මහ බැංකුව හොරා කාපු පට්ට පල් හොරෙක් ජනාධිපති වෙලා ඉන්න තැනක ටැක්ස් හරියට මැනේජ් කරනව කියල කතා කරන එකම විහිලුවක්නෙ බන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    75000 ඇතිද? මං නං කියන්නෙ 50,000 ට වැඩි අයගෙන් 10% වගේ ගහන්න ඕන. එන්න එන්න ඒක වැඩි කරන්න ඕන.
    උද්දමනට එක්ක 50 තියන එකෙක්ට 10% ගැහුවොත් ඌ ඉවරයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    උද්දමනට එක්ක 50 තියන එකෙක්ට 10% ගැහුවොත් ඌ ඉවරයි

    නෑ මං කියන්නෙ බදු ගහලා සහන ලැබෙන්න ඕන අයට සහන දෙන්න ඕන. ඒකත් හරියට ක්‍රමයක් ඇතුව ප්‍රමාණයකට. මං ඒ වගේ ලස්සන සිස්ටම් එකක් දකිනවා මෙහේ ඕස්ට්‍රේලියාවෙ. ඒකයි එහෙම කියන්නෙ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සම්පූර්ණ එකඟයි අවුරුදු පනහකට කලින් කරන්න තිබුණ එකක් දැන් හරි කරනවට. ආදායමට බදු ගහන්න ඕන ප්‍රමාණවත් තරමට. අත්‍යවශ්‍ය අයට විතරක් සහන දෙන්න ඕන. ඒකත් survive වෙන ගාණට විතරක්.

    ලංකාවෙ එහෙම නොකර දේශපාලන වාසි වලට දේශපාලකයොත්, පුද්ගලික වාසි වලට ජනතාවත් මජර සිස්ටම් එකක් maintain කරපු එකේ විපාක දැන් හම්බවෙලා තියෙනවා.

    දැන් තියෙන්නෙ ඒක විඳින කාලෙ.ඒක විඳින්න වෙනවාමයි. No option. වෙන රටවල් වල පහසුකම් දීල ටැක්ස් වැඩිපුර ගන්නෙ. ඒක ඇත්ත. ඒක එකපාර කරන්න බෑ ලංකාවෙ දැන්. මජර ක්‍රමයකින් රට කෑවනං ඉස්සෙල්ල ඒකෙන් ගොඩ එන්න වෙනවා. ඊට පස්සෙ තමයි සැප විඳින්න වෙන්නෙ. කරන්න දෙයක් නැත.
    මේක හරි ප්‍රතිපත්තියක් වැඩපිලිවෙලක් තියෙන රට මෙහෙයවන එවුන්ටත් බලය ඇති එවුන්ටත් සාමාන්ය ඔබ අප වැනි ජනතාවටත් සමානව සලකන රටකට. මෙහෙට ටැක්ස් ඔය වැඩි කරන්නෙ එදා වේලට නැත්නම් දේසපාලකයට සැපක් ගන්න.අදත් මිනිස්සු දුක් වින්ද්දට උන්ගෙ සැපේ අඩුවක් කරගෙන නෑ, ඒ නිසා මේ මොන ක්‍රමෙන් කාව ටැක්ස් කරත් ඒ සල්ලි වල ප්‍රතිලාබෙ මිනිස්සුන්ට නෙවෙ උන් ගන්නෙ. දැන් මේ 100000 ග්‍රොස් සැලරි ගන්න එවුන්ගෙ බඩටත් ගහන්නෙ උන්ගෙ ආතල් රිකවර් කරගන්න. ඕව සමස්ත පොදු මහජනයට වෙන් වෙන්නෙ නෑ නිකන් බලපන් ලගදිත් නිව්ස් තිබ්බ සැප වාහන ඕඩර් කරල. මුන්ගෙ පුත්තු පාරෙ යන්නෙ මහජනයගෙ සල්ලි වලින් ගත්ත ඒ සල්ලි වලින් තෙල් ගහන් තාමත්.

    අර ඩොලර් මිලියන 90ක බාල බොරතෙල් ගෙනල්ල සපුගස් කන්දත් වහල නේද ඔන්න අයකරන බඩු වලට වෙන වැඩේ.ඉතින් කොහොම බදු ආදායම් ගත්තත් වැඩක් නෑ වියදම් කරන්නෙ උන්ගෙ බඩගෝස්තරේට

    මේ රටේ බදු ක්‍රමය විකුර් තියක් 2016 ඉදල පිස්සො වගෙ ටැක්ස් දාන්ව කපනවා කිසි ස්තාවර ප්‍රතිපත්තියක් නෑ..බදු කරමයක් සරල,සාධාරන,සමාන හා ස්තිර නිතර ලොකු වෙනස්කම් නොකරන ඒකක් වෙන්න ඕනි..පොලිටික්කට වඩා කනට ගහන්න ඔනේ මේ වගේ එදිනෙද වෙනස් කරමින් හීනෙන් පේන බදු වෙනස් කිරීම් කරන්න උපදෙස්දෙන හොර තක්කඩි වැඩ බැරි උපදේසකයො ටික
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,220
    113
    ගම මහනුවරයි
    නෑ මං කියන්නෙ බදු ගහලා සහන ලැබෙන්න ඕන අයට සහන දෙන්න ඕන. ඒකත් හරියට ක්‍රමයක් ඇතුව ප්‍රමාණයකට. මං ඒ වගේ ලස්සන සිස්ටම් එකක් දකිනවා මෙහේ ඕස්ට්‍රේලියාවෙ. ඒකයි එහෙම කියන්නෙ.
    mehe wenne oke anik paththa... wada karana ewunuth nikan innawa.. sahana ganta balagena meken :lol:
    Lankawe inna ewun wadak karana ewunda? uba dannawane.... :lol:
     
    • Like
    Reactions: Brass Monkey

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔන්න වක්‍ර බදු ගහල ගහල පොඩි එකාට පිටිගන්නත් බෑ
    ඉන්පස්සෙ දැන් හිගන පඩියටත් බදු ගහනවා..ජීවත් වෙන්නම දෙන්නෙ නෑ

    මචන් පුටින් ඔය අහක දාන නියුක් කෑල්ලවත් එවල අපිව මුදවපන්කො🚀🚀🚀
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,779
    113
    එකගයි ගෙවන්න, ඒත් ලක්ශය-එකයි හතලිහ ට 10% එකයි හතලිහ+++ 12% කියන්නේ ගැලපෙන්නේ නැති වැඩක් නේද?
    අඩුම ලක්ශ 10 වෙනකන් කොටස් 4කට වත් කඩන්න ඔනේ

    තොරතුරු තාක්ෂණ ලිමිට් එක අඩුකලේ සීනිගෝඨා... අන්තිමට අලුත්ම පත්තරයක් දැම්ම ඩිලිට්. බදු නොගෙවන ආයත්නත් හොයා ගන්න ඔනේ

    බදුවලට ගැලපෙන පහසුකම් ලැබෙනවනම් :yes:🤔.....දේශපාලු අවජාතක පවුල් ටික නඩත්තු කරන්න ගන්නෙ අනැතුව :angry: :angry: :angry:
     
    • Like
    Reactions: Cypress

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තව වැඩි කරන්න ඔ්නේ ඔතනිනුත් තල්මස්සු බ‌ේරනෙවනේ බන්. :lol: 140,000 වැඩි උන්ට 12% ඔන්න සිස්ටම්. ඒකයි හැමදාම ‌කෙල වෙන්නේ උබලට. ලක්ෂ 10 ක් ගන්න ඒකත් 12% න් ‌‌ශ‌ේප් :lol:
    ලක්ශ 10න් 12% ක් කියන්නෙ ලොකු ගානක්නෙ . ඔහොම සාදාරනයි .
     
    • Like
    Reactions: alanwake