අනික ඒ ළමය කියල තියනවානේ එයාට උදව් කරේ නැති හින්ද වැන්දේ නෑ කියල .. ඉතින් ඒකෙන්ම තේරෙනවනේ මෝඩ කම.. ශිෂ්යත්වේ පාස් වෙලා වැඩක් නෑ මොලේ කිසිම වර්ධනයක් නෑ .. අපි වැඩිහිටි කෙනෙක්ට වඳින්නේ ඒ මනුස්සයට ගරු කිරීමක් වශයෙන් මිසක් ඌ අපිට උදව් කරන හින්ද නෙවෙයිනේ .