ඇමරිකාවේ වෙරයිසන් සෙලියුලර් සමාගම හා කොරියාවේ සැම්සුන්ග් සමාගම ගිගාබිට් වේගයෙන් දත්ත සම්ප්‍රේෂණය කල හැකි 5G තාක්ෂණයේ ක්ෂ්ස්ත්ර පරීක්ෂණ (field tests) ආරම්භකොට ඇතැයි එම සමාගම් නිකුත්කල වාර්තාවක දැක්වෙනවා. දැනට ඉතා සීමිත ප්‍රදේශයක සිදුවෙන මෙම අත්හදාබැලීම් සිදුවන අතර තවමත් 5G තාක්ෂණයේ සෙලියුලර්...