මචන් ලා මගේ ලග තියෙන්නේ Mazda Bj5 එකක් ...මම එක හදන්න දන්නේ පැපිලියානේ Mazda විතරක් කරන තැනකට උන් කියනවා මේකේ Engine TuneUp කරලා එකේ Engine time in belt ටික මාරු කරන්න ඕනේ කියල ඔක්කොම වැඩේට 35ක් විතර යනවලු ....ඒ ගාන වැඩිද බන් ඒ වැඩ ටිකට...
වාහන ගැන දන්නා අය්යල පොඩ්ඩක් කියන්නකෝ මේ ගැන
බම්ප්...