මචංලා මට NewZealand Migration ගැන විස්තර දැනගන්න ඕන කරල තියෙනව. Elakiri set එකේ ඉන්න කවුරුහරි help එකක් දෙනවද? පහල ඒව තමයි දැනගන්න ඕන
1. ලංකාවේ මේ වැඩේට හොඳ agent ලා කවුද ඉන්නේ?
2. IT වලින් යනවනම් IELTS කොච්චර ඕනද?
3. කෙලින්ම PR apply කරන්න පුලුවන්ද ?නැත්නම් tempory visa ද ලැබෙන්නේ?
4. IT...