Peo TV or Dialog TV

LEXMA

Banned
Apr 20, 2012
182
17
0
umba balanne LCD or LED TV ekakin nam oya dekama melo rahak na 32 inch wala idala wedi inch ganan wala tv waladi
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Technology අතින් නම් ‍ peo tv හොදයි dialog tv වලට වඩා:yes: නමුත් dialog Tv වල peo tv වඩා ගොඩක් හොද channel තියනවා:cool:

    EX
    Discovery science
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මචං මම උඹට ඖනෙනං DIALOG TV කනෙක්ෂන් එකක් දෙන්නං 6000 කට සීන් එකමෙහෙමයි අවුරැදු කාලේ offer එකක් ගියානේ ඉතිං මමත් රැපියල් 1000 දීල පැනපු ගමන් Dialog TV connection එකක් වෙන් කරගත්තා ගෙව්න්න ඕනේ මුලු මුදල රැපියල් 6000 යි මම 1000/- දීල වෙන්කරගත්තා මට හම්බුනා අංකයක් එක්ක ලොකු කාඩ් එකක් දැං මචං උන් අපිට මාස තුනක් දෙනව අනිත් පන්දාහ ගෙවල කනෙක්ෂන් එක ගන්න... ඒත් මචං අපේ ටීවී එක කැඩුන පෙරේදා ඈතිනේ ආතල් එක.. දැං මොනව කරන්නද මාස තුනක් ඈතුලත ගන්න ඕනේ අපරාදේ අලුතෙක් ගන්නවනං 1000 වෙනව බං මේකේ චැනල් 74 දෙනව .... රෙකෝඩින් සිස්ටම් එකත් එක්ක දෙන්නෙ බං උඹට ඕනෙ නං මට මං ගෙවපු 1000 දීල උඹ ගනින් මේක