සුපිරිම වැඩක් කිඹුලයියේ....!!!! විරහ ගීත නම් මහා විලක් වගේ.... මෙකෙන් රසම දිය දෝත කොහොම වෙන්කර ගන්නද?
දැනටමත් මේ නූලට හොඳම විරහ ගීත එකතු වෙලා ඉවරයි...... මම පෞද්ගලිකව කැමතිම ගීතය තමයි මේ......
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්.....
මේ සින්දුව...