අලුතින් ගෙයක් නොහදා...
මචන්ලා මම හිතාගෙන ඉන්නේ අලුතින් ගෙයක් නොහදා අපේ මුල් ගෙදරට උඩ තට්ටුවක් [upstair] ගහන්න, එතකොට, ඉඩමේ වියදම, වහලේ වියදම ඉතුරු වෙනවානේ කියලා හිතුන නිසා..
ඒත් අපෙ ගෙදර ඉස්සර බෑදලා තියෙන්නේ ගල් වලින්, එ හින්ද upstair එකක් ගන්නකොට අවුල් වෙයිද..
ගෙවල් හෑදීම ගෑන ගොඩාක් වටින...