ඕක ඔහොම තමා බන් කෑගහන්න යන්න එපා කියපන් මේ සීරියස් කියන්නේ කට වහගෙන ඉන්න කියපන් ඇහුවම පිටින් ගොඩ කියලා ෂේප් වෙන්න කියහන් රැග් සීසන් එකේ ඔහොම තමා ජේෂ්ඨ උත්තමයෙක් උඹෙ කෑල්ලට පැණි හලනවා ඇති පුළුවන් තරම් ඇටෑක් නොකර කියන එකක් අහන් ඉන්න කියපන් කරන නොකරන එක උඹේ කෑල්ලගෙ අතේනෙ තියෙන්නේ