දෙමළ නිජබිම් මිත්යාව
පරාජය කළ යුත්තේ ග්ලෝබල් ටැමිල් පෝරමය නොව
දෙමළ නිජබිම් මිත්යාවයි
"ග්ලෝබල් ටැමිල් ෆොaරම්" නම් සංවිධානයේ නායකයන් සහ සාමාජිකයන් එංගලන්තයේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ රැස්වීමක් පැවැත්වීමත්, එයට එරට විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහභාගි වීමත්, එමෙන්ම එම සංවිධානයේ නායකයන් සහ...