මේක දාපු එකානං සුපිරිම ගොනෙක්
මෙහෙමයි ජපන්, යුරෝපියන් බයික් තමයි සුපිරිම. අාය එ්කෙ කතා දෙකක් නෑ.
එ්ත් ලංකාවෙ මේවට ගහන ටැක්ස් වැඩියි.අනික හරි එ්ජන්ට් කෙනෙක් නෑ මේව ගෙන්නල විකුනන්න.
ඔරිජිනල් ස්පෙයා පාට්ස් ගන්න, හරියට සර්විස් කරගන්න ක්‍රමයක් නෑ.
රෙජිස්ට්‍රේෂන් දෙන්නෙ නෑ.ගෙනත් පදින්න වෙන්නෙ පොලිස්...