1. kiriketiya

    දරුවන් උදෙසා අන්තරජාල සුරක්ෂිතතාව - Cybersafety for Kids

    අන්තර්ජාලය ආරක්ෂිතව භාවිතා කිරීම ගැන ඊ-තක්සලාව විසින් නොමිලේ ගෙන එන මෙම ඔන්ලයින් පාඨමාලාව සමග සම්බන්ධ වීමට ඔබේ දුව/පුතා දිරිමත් කරන්න. http://cybersafety.lk
  2. kiriketiya

    NVQ 5 ගැන උදව්වක් ඕනෙ

    VTA වල මේ දවස්වල ගන්නව. ICT තියෙන තැන් මේකෙන් බලාගන්න පුළුවන්.
  3. kiriketiya

    පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය - 2021

    ණය යෝජනා ක්‍රමයට ඇතුලත් කරල තියන පාඨමාලා කරන්න පුළුවන්.
  4. kiriketiya

    AL Maths කරල ෆේල්

    ජීවිතය දිනපු ගොඩක් අය අසාර්ථකවීම් හමුවේ සාර්ථක වුණු අය. ඔබ කැමති ක්ෂේත්‍රයකින් ඉහළටම යන්න නොමිලේම ලබාදෙන වටිනා ඩිප්ලෝමා පාඨමාලාවකට සම්බන්ධ වෙන්න.
  5. kiriketiya

    පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය - 2021

    IT ටර්ම්ස් සිංහලෙන් ලිව්වම විකාරයි :rofl::rofl::rofl:
  6. kiriketiya

    ලලිත් ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය - 2021 පාඨමාලා

    මේකෙ දාල තියන විදිහටනම් 35 වෙනකන් පුළුවන්.
  7. kiriketiya

    පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය - 2021

    2017, 2018 සහ 2019 කරපු අයට පුළුවන්

    No contents