Ja -ela පැත්තේ ඉන්න අයගෙන් උදව්වක්
මෙහෙමයි scene එක.මම කෑල්ලත් එක්ක film එකක් බලන්න යන්න හිතන් ඉන්නව Ja -ela .දන්න විදියට Cinemax 3D එකයි Vista Lite එකයි තියෙනවා.ඒ දෙකෙන් කෑල්ලත් එක්ක යන්න හොඳ Hall එක මොකක්ද .Quality එක එහෙම .Box හොඳ මේ දෙකෙන් මොකක්ද :cool::cool::cool:.දන්න එකෙක් Help එකක්...