1. Optimus Prime

    WiFi Router නැතුව WiFi යමු 2

    :yes: හරි මචෝ උඹ කීව සීන් එක ඔය විදියටම මම කලා. ඒත් ගමනේ යෙදෙනකොට නෙට් ඩිස්කනෙක්ට් වෙනව. හිතහන් ටවර් එකෙන් ටවර් එකට සිග්නල් මාරු වෙනව කියලා. ටවර් දෙකත් ලඟ ලඟම නිසා ඩ්‍රොප් නොවී එකම අයිපී එක තියෙන්න මාරු වෙනව. ඒත් ඉන් පස්සෙ කනෙක්ට් වෙලා ඉන්න අයට නෙට් වැඩ නැති වෙනව. වයිෆයි කනෙක්ට් වෙලාම තියෙනව...
  2. Optimus Prime

    E විටමින් ගන්න එක හොඳයිද?

    හාට් කේස් එනව බං. දවස ගානෙ ගන්න එපා. ඒ තරමට අහේනිය නම් ගනින්. පපුව පැලිල මැරුනොත් අපි නෑ.
  3. Optimus Prime

    C විටමින් ගන්න එක හොඳයිද?

    යකෝ මම පොඩි කාලෙ ඉඳලම දෙහි බිව්ව පුදුම විදියට. දවසට පාරක් - දෙපාරක් වගේ දෙහි බොනව. ගෙදර දෙහි ගස් තියෙනව. කිසිම අවුලක් නම් නෑ. දත් ටික නම් හිරි වැටෙනව හොඳටම.
  4. Optimus Prime

    WiFi Router නැතුව WiFi යමු 2

    ෆෝන් එකකින් ටෙදර් කලා බං. මට ඕන කලේ අත්හදාබලන්නයි. වාහනේට චාජ් වෙන්න ගහලා ටෙදර් කලා. ඕක හරි ගියාම හයි කරන්න ඉන්නෙ Huawei AF23 හරි මොකක් හරි ගෙනල්ල හරි නැති නම් 3G/4G රව්ටර් එකක්ම අරන් හරි. ඒත් සීන් එක අරක, යනකොට ටික වෙලාවකින් නෙට් නැතිවෙලා යනව.
  5. Optimus Prime

    15% Interest

    :eek: මුදල් මැවීම ඉන්වෙන්ට් කලේ උඹ වෙන්න ඕන :oo:
  6. Optimus Prime

    මෙයාට හොද නමක් කියන්න !

    :shocked: Basil :no: :no: :yes::yes:
  7. Optimus Prime

    මෙයාට හොද නමක් කියන්න !

    :D:D :angry::angry: හෙලා දකිනව. :yes:
  8. Optimus Prime

    WiFi Router නැතුව WiFi යමු 2

    නෑ යකෝ නෙට් වැඩ කරනව. හිතපන් හම්බන්තොටදි ටෙදර් කරලා අගේට වැඩ කරනව. මාතරට එනකොට මගදි නෙට් ඇනහිටිනව. (ෆුල් සිග්නල් තියෙද්දිත් ඩිවයිස් එකේ නෙට් කනෙක්ට් වෙලා තියෙන බව පෙන්නද්දිත්.) ඇන හිට්ටම තමා, ආයෙ වැඩ කරන්නෙ නෑ (Wifi කනෙක්ට් වෙලාම තියෙනව. කිසි අවුලක් නැතිව.) ඉතින් මට ඕන ඒක හදාගෙන දිගටම සිග්නල්...
  9. Optimus Prime

    මෙයාට හොද නමක් කියන්න !

    Abby AJ Alex Ally Alyssa Amber Amy Anastasia Angel Anna April Ava Avery Azzurra Bailey Basil Bella Birdie Blackberry Blondie Bows Brownie Bubbles Buttercup Buttons Candy Carly Carmela Cassie Chloe Cinnamon Coco Cookie Courageous Cupcake Daisy Dixie Dj Dolly...
  10. Optimus Prime

    දෝලක - oscillator

    Palaweni widiyata nam dannawa. Issara robot circuit kiyala heduwe. Ekedi wenne eka capacitor ekak charge weddi anika discharge wenawa. Discharge wena eka charge weddi anika charge wenawa. Eeka transistor ekkin wardanaya karala gannawa. Capacitor wala uf pramanayai resistor wala...
  11. Optimus Prime

    WiFi Router නැතුව WiFi යමු 2

    මචන් අතුරු පුරෂ්ණයක් මම වාහනේට වයිෆයි සෙට් කලා (අත්හදාබැලීමට ටෙදර් කරලා). ඒත් බං යනකොට වයිෆයි හොඳට කනෙක්ට් වෙලා තියෙනව ඒත් නෙට් වැඩ නැතිව යනව. මේකට මොකක්ද කරන්න ඕන? මම පෝටබල් 3G/4G වයිෆයි රව්ටර් එකක් ගන්න හිතුවෙ ඒත් වැඩ නැති වුනොත් නිකන් අපරාදෙ වෙනව. ඒකයි. :D දන්නව නම් පොඩ්ඩක් කියපන් විසඳුමක්.
  12. Optimus Prime

    A/L කරන කාලෙ, ඉංග්‍රීසි පොතේ තිබුණ සින්දුවක්..

    අපි නම් අච්චු පොත් කියල ගෙදර ගෙනිහින් ගෙනාවෙම නැද්ද කොහෙද බං ඕ ලෙවල් කාලෙ ඉඳලම. යකෝ ගණන් පොත එහෙම උස්සන්න කුලියට එකෙක් අරන් එන්න වෙනව. තඩි පොත් බං ඕක දවස් 5ම අරන් යන්න ගියාම කොඳු කැඩෙනව. :yes: ඔව් යකෝ ආතල් තියෙන්නෙ එව්වගේ තමා. :cool:
  13. Optimus Prime

    A/L කරන කාලෙ, ඉංග්‍රීසි පොතේ තිබුණ සින්දුවක්..

    ක්ලාස් එකටම තියෙන්නෙ අච්චු පොත් දෙකක් විතර. ඉතුරුවා ගත්තට කොහෙද දන්නෙ නෑ. තියෙන ඒවත් ඩෙස් යට කොහෙ කොහෙ හරි. පිටු නෑ. ඉංග්‍රීසි වෙලාවට ක්ලාස් එකේ ඉන්නෙ කෙල්ලො 25ක් විතරයි කොල්ලො 2ක් විතරයි වගේ තමා. අනික් උන් පලාතෙ ඉන්නෙ නෑ. ඉංග්‍රීසි පේපර් එක ලියන්නෙත් නෑ. ලියන උනුත් ෆේල්. :(
  14. Optimus Prime

    දස වසරක් පැරණි වාහන ආනයනට අවසර දෙන්න යයි.

    :rofl: :yes: :yes: ඔය 100% - 400% විතර බදු ගහන්න නීති දාන සක්කිලියොයි උන්ගෙ හෙන්චයියෝ සෙට් එකයි ඔක්කොම වගේ යන්නෙ කෝටි ගණන් වල හොඳ හොඳ වාහන වල. එහෙම යන උන් ඒවට ටැක්ස් වැඩිම කරලා රටේ මිනිස්සුන්ට ඉන්දියන්, චයිනීස්, තායිලන්ඩ් ගූ ගොඩවල් ගන්න ඒවගේ ටැක්ස් අඩු කරලා ඒ රටවල් වලටත් පශ්චාත්භාගෙ දීලා ලංකාවට...
  15. Optimus Prime

    දස වසරක් පැරණි වාහන ආනයනට අවසර දෙන්න යයි.

    :rofl: ඔය මොනව කලත් ඔක්ශන් වල අපේ උන් පොරකනකොට නිකම්ම ගණන් ඉහල යනව. ඉතින් පරණ වාහන ගෙන්නන්න දුන්නත් මුල් ටිකේ ගණන් අඩු වෙනව. ඉන් පස්සෙ ආයෙම ගණන් යනව ඒවත්. :no: අනික මම නම් හිතන්නෙ නෑ ඕක ක්‍රියාත්මක කරයි කියලා. ක්‍රියාත්මක කෙරුවත් කරයි ඕන නම් ට්‍රක් වලටයි බස් වලටයි විතරක්. කාර් වෑන් නම් ලොවෙත්...
  16. Optimus Prime

    කොළඹ ගණිකාවෝ-2

    වල්කමේ යන උන්ට පැතිරෙයි ඉතින්. :rofl:
  17. Optimus Prime

    ඩයලොග් අන්ලිමිටඩ් ඩේටා පැකේජ්

    :yes: ඩයලොග් වල අන්ලිමිටඩ් තිබ්බට ස්ලෝ කරනව බං. මූ අහන්නෙත් ඒ එකක් ගැන තමා. :baffled: නැති නම් මූ හඳේ ඉඳල හරි වෙන ග්‍රහලෝකෙක හරි ඉඳලා ආව එකෙක් වෙන්න ඕන.

    No contents