Paypal Dispute එක Escalate කරන්නෙ කොහොමද?
දන්න කෙනෙක් කියනවද Paypal Dispute එක Escalate කරන්නෙ කොහොමද කියලා? singapore paypal එකක් තියෙන්නෙ. මං Dispute එකක් දාලා තියෙන්නෙ ඒ උනාට Escalate this dispute to a PayPal claim කියන එකට ගියහම මෙහෙම එකක් එනවා...
ඔතන හේතුවට මොකද්ද දාන්නෙ, ඉක්මණට...