උදාහරණෙකට කණේ කළාඳුරු වචනෙ දන්නැත්තං දන්න බාසාවෙන් අහං ඉන්න මනුස්සයාට ලස්සනට කියපං that sticky thing you get in your ear වගේ මොකක් හරි. එතකොට මනුස්සයා කියයි ear wax කියලා.
මමත් මේක කරනවා. මොකක් හරි දේකට කියන වචනේ දන්නේ නැත්නම්. ඒ දේ describe කරනවා.
සුද්දෝ එක්ක කතා කරද්දී නම් උන් ටක් ගලා...