කලින් යාළුවෙලා හිටිය කෙල්ලන්ගේ FB profile හොයා ගත&
මචන්ලා දැනට අවරුදු 15 විතර කලින් යාළුවෙලා හිටිය කෙල්ලන්ගේ FB profile හොයා ගත්තා . ඒ කෙල්ලෝ ගැන එකාලෙන් පස්සේ විස්තර හෙව්වෙත් නැ ., හම්බුනෙත් නැ .දැන් පිට රටවල හොද ලංකාවේ කොල්ලෝ බැදගෙන ඉන්නවා .( ඒගැන ඉරිසියාවක් නැ ).අවරුදු ගානකට පස්සේ...