Topjobs එකටත් staff නැතුව ඉන්නේ. හැමදාම එකම ads ටික දාන්නේ උන්ටත් කට්ටිය නෑ.
ඉන්න එවුනුත් යනවා එක්කො පඩි කේස් ඇති නැත්තන් management එක අවුල් ඇති
නිකන් word of mouth reputation නිසා මිනිස්සු ඇඩ් දානවා මිසක් ඇත්තට ජොබ් එකක් හොයන එකෙක්න්ට ඕකේ ජොබ් නෑ.
( years of experience, superb paper...