හරියට කියවපන්.අපෙක්ෂක කම දුන්නා කියලා කිව්වෙ.මහින්දට පත්වෙන්න හරි පුලුවන් උන් චනද්‍රිකා අපෙක්ෂක කම දුන්න නිසා.අපෙක්ෂක කම දුන්නෙ නැත් නම් මහින්ද ජනාදි පති වරනයට ඉදිරිපත් වෙන්නෙ කොහොමද පක්ෂයෙන්.දැන් එතකොට health ministry එක කාබා සිනියා වෙන්නෙ, නොරොච්චොල අඩපන වෙන්නෙ.රට දුප්පත් වෙන්නෙ රුපියලෙ අගය...