1. L

    මම ඉවරයි

    අනේ මචං මට උදව් කරන්න කෙල්ලගෙ Pegnancy Test එක Positive වෙලා.. ඩොක් කිව්ව දවස් වල Sex කලා බං. අනේ බං කෙල්ල ඇඟෙනුත් දුර්වලයි හිතෙන් වගේම. කිසිම විකලපයක් නෑ මාත් කැම්පස් එකේ. සල්ලියකුත් නෑ මට.සති 2යි ලු තවම. අනික කෙල්ලගෙ අම්මල ලඟ නෑ.ඩොක් කිව්ව එයාට පවු වැඩක් කරන්න බෑ. ඒත් ඔයාලට වෙන විකලපෙකුත් නෑ...
  2. L

    මානසික අවුලක්

    මචංලා මගෙ කෙල්ලට පොඩි ප්‍රශ්නයක් තියනව මාස 6ක වගේ ඉඳල.. එයා මෙ බුදුදහම ගැන අමුතු විදිහට හිතල.. සසර දුක, නිවන මේවට බය වෙලා.. ඇයි එහෙනම් මෙහෙම අපි ජීවත් වෙන්නෙ අහනව... ඔහොම හිතල අන්තිමට එයාට මහන වෙන්න වෙයි කියල හිතල එයා බය වෙලා.. දැන් බණ පදයක් ඇහුනත් බයයි එයාට එයාගෙ මේ නෝමල් ලයිෆ් එක නැති වෙයි...
  3. L

    කෙල්ලට අවුලක්

    මගෙ කෙල්ලට ලොකු ප්‍රශ්නයක් මචංලා.. මානසික ගැටලුවක්.. බුදුදහම ගැන ඕනවට වඩා හිතල හිතල එයාගෙ හිතට අමුතුම බයක් ඇති වෙලා බං.. කලකිරිල ජීවිතේ.. ඇයි මේ අපි ජීවත් වෙන්නෙ මේ ජීවිතේ දුකක් නම් කියල එයාගෙ හිතට තදින්ම ඇතුල් වෙලා.. වැරදි පැත්ත එයා තේරැම් අරන් තියෙන්නෙ.. එයා කොහොහොමත් පොඩි දේත් ලොකුවට හිතල...

    No contents