මගෙ කෙල්ලට ලොකු ප්‍රශ්නයක් මචංලා..
මානසික ගැටලුවක්..
බුදුදහම ගැන ඕනවට වඩා හිතල හිතල එයාගෙ හිතට අමුතුම බයක් ඇති වෙලා බං.. කලකිරිල ජීවිතේ.. ඇයි මේ අපි ජීවත් වෙන්නෙ මේ ජීවිතේ දුකක් නම් කියල එයාගෙ හිතට තදින්ම ඇතුල් වෙලා.. වැරදි පැත්ත එයා තේරැම් අරන් තියෙන්නෙ.. එයා කොහොහොමත් පොඩි දේත් ලොකුවට හිතල ඒව ඔලුවට දාගන්න කෙනෙක්..
උදේට හීනෙන් බය වෙලා ඇහැරෙනව.. දාඩිය දාගෙන.. වේගෙන් හුස්ම අරන්.. ගැහෙනව.. අනේ මාව මැරෙයිද කියල අහනව..
මම කොච්චර පැහැදිලි කරල දුන්නත් ඒ වෙලාවට විතරයි.. මීට මාස 7කට කලින් මම දැන ගත්තෙ.. මම ඒත් හිතුව මේක දැන් හරි ඇති කියල.. ඒත් අද මට කිවුව ඒක නැති උනේ නෑ දිගටම තිබුන කියල.. එයාට පිස්සු කියල මම හිතයි කියල එයා මට කියප නෑ
ටිකක් අධි සංවේදි කෙනෙක් එයා.. ලොකු දුකක් සතුටක් දරාගන්න අමාරැයි එයාට..
ඒ නිසා මේ අවුලෙන් ගොඩක් දුක් විඳිනව එයා..
මානසික වෛද්‍යවරයෙක් ලඟට ගියොත් හොඳයි නේද.. කවුද හොඳ අය ඉන්නෙ මේ සම්බන්ධව..
මට මේකට කරන්න පුලුවන් දෙයක් කියන්න පුලුවන් නම් ලොකු උදවුවක් මචං..