ඉඩම් ප්‍රශ්නයක්
මේකයි කතන්දරේ....
අපේ ගෙදර තියෙන ඉඩමට ඔප්පුවක් නෑ. හබයි පත්තිරු වල තාත්තගේ නම අපේ ඉඩමට අදාලව සදහන් කරලා තියෙනවා. අදාල නොතාරිස් ගේ විස්තර ඔප්පු අ0ක අනන්මනන් අවශ්ය දේවල් අතුලත් කරලා ඔප්පු පිටපතක් ඉල්ලුම් කලාම එහෙම නොතාරිස් කෙනෙක් අදාල වර්ශයේ ලියාපදි0චි වෙලා නෑ කියල සදහන් කරලා...