Nikon D3500

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    Machanla Nikon D3500 ganna eka watinawada? Mt oya trip ekak gihin phone ekata wada hodata photo tikak gannai one. loku requirements na. meka ganna eka hodada naththan wena alternatives monada thiyenne? Budget eka 75000.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    DSLR එකක් ගත්ත වගේ නෙවෙයි බං maintain කරන්න ගියාම. 😑
    D5000 series එකේ එකක් බලන්න.
     
    • Like
    Reactions: sandaru1rox

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    උබට ට්‍රිප් එකක් ගිහින් ෆන් එකක් අරගෙන ෆොටෝ ගන්න නම් ටිකක් හොද ෆෝන් එකක් ගනින් ඔය ගානට. DSLR වලින් ෆොටෝ ගත්තම edit කරන්න ඕනේ. උස්සන් යන්න ගියාම එපා වෙනවා. පරිස්සම් කරන්න ඕනේ. Phone එකන ගැහුවා ගමන් edit වෙලාම color correction වෙලාම එනවා. මටත් DSLR එකක් තියෙනවා ට්‍රිප් ගෙනියන්නේ නැ. ෆෝන් එක තමයි ගෙනියන්නේ.

    ඕව උස්සන් ගියාම ෆන් එක නැති වෙනවා
     
    • Like
    Reactions: sandaru1rox

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,291
    113
    1 inch sensor sony cam ekak ganin bn.ara sakkuwe dagena yanna puluwan ewa.dslr epa wenaw.anika one ekekta photo ganna puluwan.dslr danne nethi ekekta photo ganna dunnama blur karanawa
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    උබට ට්‍රිප් එකක් ගිහින් ෆන් එකක් අරගෙන ෆොටෝ ගන්න නම් ටිකක් හොද ෆෝන් එකක් ගනින් ඔය ගානට. DSLR වලින් ෆොටෝ ගත්තම edit කරන්න ඕනේ. උස්සන් යන්න ගියාම එපා වෙනවා. පරිස්සම් කරන්න ඕනේ. Phone එකන ගැහුවා ගමන් edit වෙලාම color correction වෙලාම එනවා. මටත් DSLR එකක් තියෙනවා ට්‍රිප් ගෙනියන්නේ නැ. ෆෝන් එක තමයි ගෙනියන්නේ.

    ඕව උස්සන් ගියාම ෆන් එක නැති වෙනවා
    මාත් එහෙමයි. එ නිසා gopro එකක් ගත්තා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    math e dawas wala kalpana karala karala D5100 ekak ganna hitiye antime D7100 ekak gatta :)

    Oke body ekata lokuwata salli yata karala wedak naha, mokada eka nisa phone eka wage, aluth ewa enawa ;)

    Mama nam kiyanne D3500 eka unat kamak naha aragena, hoda lense 1k or 2k ganna balanna
    passe salli tiyana kaleka, uba digata use karanawanam, body ekak ganna puluwanne.

    Math lokuwata photography karanne naha, eth samahara places wala DSLR eka aran giya eka sathutu wenawaa ;)
     
    • Like
    Reactions: sandaru1rox