You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
R
Nugegoda ඉන්න අයගෙන් Help එකක් !
නුගේගොඩ ඉන්න අය පොඩ්ඩක් කියනවාද ? පොඩි කාරනාවක් දැනගන්න ?
පසුව ලියමි
මම මේ ත්රෙඩ් එක දැම්මෙ නුගේගොඩ ප්රදේශයේ පදිංචිව සිටින ශෙල්ටන් වීරරත්න නැමති කලාකරුවා පිලිබඳව යම් තොරතුරක් ලබාගන්න.
-
R
ගීත රචක Shelton Weeraratne මහත්තයාව අඳුරන අය ඉන්නවාද ?
මට ශෙල්ටන් මහත්තයාව (ගීත රචක) මුනගැහෙන්න ඔනේ අපේ කලාකරුවෙක් සම්බන්ඳව කතා කරන්න,මෙතුමාව දන්න යාළුවෙක් ඉන්නවා නන් පොඩ්ඩක් මෙතන සඳහන් කරන්න,ස්තුති.මෙයා ඉන්නෙ නුගේගොඩ