Nugegoda ඉන්න අයගෙන් Help එකක් ! නුගේගොඩ ඉන්න අය පොඩ්ඩක් කියනවාද ? පොඩි කාරනාවක් දැනගන්න ? පසුව ලියමි මම මේ ත්රෙඩ් එක දැම්මෙ නුගේගොඩ ප්රදේශයේ පදිංචිව සිටින ශෙල්ටන් වීරරත්න නැමති කලාකරුවා පිලිබඳව යම් තොරතුරක් ලබාගන්න.