Samsung original international version හදන්නේ Vietnam වල ,Samsung original Korea ගන්න පුළුවන් කොරියාවේදි විතරයි ඒවා Vietnam හදන ඒවාට වඩා ගොඩක් හොඳයි .මොකද කොරියන් මිනිස්සු තමන්ගේ ජාතියට බාල විධියට බඩු හදල දෙන්නේ නැහැ..හැබැයි ඒවා ලෝකේ වෙන කිසිම රටකින් ගන්නත් බැහැ ..කොරියාව තුල පමණයි..ඔයාට...