කව් බෝයි ෆිල්ම් එකක් වගේ:rofl: එක පැත්තකින් සැසා එනවා අනිත් පැත්තෙන් අරවින්දයා එනවා:rofl: බැක්ග්‍රවුන්ඩ් එකේ BF3 Title එක play වෙනවා:P අරවින්දයා ලඟට ඇවිත් ජැකට් එක දෙපැත්තට ඇරලා machete ටික පෙන්නනවා:rofl:camera එක දෙන්නා වටේ අංශක 360ක් කැරකෙනවා:rofl: ඈතින් ජයනාත එනවා කැත්තකුත් උස්සන් සැසා...