මචන්, core i3 - 3rd gen machine එකක් assemble කරා හුගකලෙකට පස්සේ, "WINDOWS 10 PRO" දාලා තියෙන්නේ, Mother Board එක "Samsung Q77S1"
machine එක අවුලක් නැහැ හොදට වැඩ, එත් problems 2k තියෙනවා.
1. Machine eka shut down කරාටprocessor fan eka weda a wagema cpu casing eke led tikath weda, off karanna...